"මා කිසි දෙයකින් සැලෙන්නේ නැහැ" -අගවිනිසුරුවරිය

පදනමක්‌ නැති බොරු චෝදනා එල්ල කරමින් රජය ද්වේශසහගතව තමාට පහර දෙන බවත්, ඒත් තමා ඒ කිසි දෙයකින් නොසැලෙන බවත් අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය පැවසුවාය.

"මට සියලු දේ අහිමි කළත් අවසානයේදී ජනතාවට යමක්‌ ඉතුරු වේවි" යෑයි ද ඇය සදහන් කළාය.

ඇය එසේ ප්‍රකාශ කළේ ඊයේ (28 දා) කැලණිය රජමහ, විහාරයේ පැවැති බෝධි පූජා පිංකමකට සහභාගි වෙමිනි.







Gossip Lanka Hot News Previous News Archive