ගණිකා වෘත්තිය නීතිගත කිරීම තමන්ගේ බිරිඳගෙන්, නංගිගෙන් පටන් ගන්න !

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අවශ්‍ය අයට එය තමන්ගේ නිවසින් පටන් ගත හැකි යයි දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී කලීන් හේවගේ මහතා පවසයි.
පසුගියදා දකුණ් පළාත් සභවේ මන්ත‍්‍රීවරයෙකු විසින් කර තිබූ යෝජනාවට ප‍්‍රතාචාර දක්වමින් මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේය.
‘රට සවාරි ගිහිල්ලා ඇවිල්ලා මේ අය කියනවා ගණිකා වෘත්තිය නිතිගත කරන්න කියලා. අපි අහනවා ඒකද ලබාගත්ත අත්දැකීම පුහුණුව. හොඳයි මහත්තයෝ, හිතනවා නම් ඒක හොඳයි කියලා අපි කියනවා ඒක තමන්ගේ ගෙදරින් පටන් ගන්න. තමන්ගේ බිරිඳගෙන්, නංගිගෙන් පටන් ගන්න’ යිද ඒ මහතා පැවසුවේ අක්මීමන ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදීය.

Gossip Lanka Hot News Previous News Archive