![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-HoOXRtbW-URh2Xd0ajBKFM1-jRZim_h7d2WPE5-_SSRTxzb08mjYuLasS3GIshchIp_53RtxJOCgCFD9mWz8YDO2AEfOMb2HAupCW2BxVk6u1n2-EuoYcj_NyWL8TGdUDY8xmYOb9VoZ/s1600/brothel_410px_09-07-12.jpg)
කළුතර දකුණ - පන්විල ප‍්‍රදේශයේ ලැගුම්හලක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකපිට අත්අඩංගුවටගත් කාන්තාවන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කළුතර මහේස්ත‍්‍රාත්වරයා ලබන ජනවාරි 04 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කළේය.
අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කළුතර දකුණ කොට්ඨාශ ළමා සහ කාන්තා කාර්්‍යාංශයේ
නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
කළුතර දකුණ පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.