සිරි මංගල ගමත් යටවෙයි.
අවතැන් වූවෝ 200ක් පමණ දෙනා වල්පොලකන්ද ආරිය උපෝසතාරාමයේ ලැගුම්ගෙන සිටිති. ඔවුනට ඇත්තේ ඇඳි වත පමණකි. කන්දට වැසී ගිය එක් ගෙයක වටිනාකම රුපියල්ලක්ෂ 50කට අධිකය.දෙසීයකට වැඩි පිරිසක් අවතැන් කරමින් වල්පොල කන්ද ඉහළ ජනපදයේ ගෙවල් 18ක් වසා ගනිමින් වල්පොල කන්ද කඩා වැටී තිබේ. අවධානය නිසා ජීවිත බේරී තිබෙන අතර බොහොමයක් ගෙවල් තිබූ තැනින් මීටර් 150 තරම් ඈතට තල්ලු වී තිබේ.
අවතැන් වුවන්ගේ ජීවිත හැර වෙනත් කිසිවක් ඉතිරිව නැති අතර මේ වන විට වල්පොලකන්ද ආරිය උපෝසතාරාමයේ 200කට වැඩි පිරිසක් අවතැන්ව සිටීමේ අතර සේරුනුවර සිරි මංගල ගම අද (20)උදේ යට වූ බව වාර්ථා වේ පවුල් රැසක් අවතැන්ව් සිටී