හඳුනා නොගත් ආලෝක ධාරාවන් බ‍්‍රහස්පතිගේ - Dr. Chandana Jayaratne

බොහෝ දෙනාට මේ දිනවල අහසේ දර්ශනය වූ බව පැවැසෙන ආලෝක ධාරාවන්ගෙන් 90%ක් පමණම බ‍්‍රහස්පති ග‍්‍රහලෝකයෙන් නිකුත් කෙරෙන ආලෝක ධාරාවන් බව තාරකා විද්‍යාඥ, කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය, චන්දන ජයරත්න මහතා පැවැසීය.

ඒ සම්බන්ධයෙන් ඉකුත් දිනවලදී කෙරුණු පරීක්‍ෂණවලදී මේ බව පැහැදිලි වූ බවද මහාචාර්ය ජයරත්න මහතා කියයි.



මේ දිනවල බ‍්‍රහස්පති ග‍්‍රහලෝකය පෘථිවියට ඉතාම ආසන්නයෙන් ගමන් කරන බැවින් එය විශාලව දර්ශනය වන බවත් මීට අමතරව තවමත් හඳුනා නොගත් ආලෝක ධාරාවන් කිහිපයක් පිළිබඳ පරීක්‍ෂණ පවත්වන බවද ජයරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.



Gossip Lanka Hot News Previous News Archive