![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYLOIoqzg7hmcsshhZ7o4cnRh9AR5y7NliU0nYMl1_YiMVUHqZ-GbAB7bJ1W7czMTeuhO0qlgsRFX47TCIsRT2DKQ648v5zJ0bcl4mlJE9XAmvMlaqZOb0FnpZ5DORqX5keUrR2i8fo_Xj/s320/worldwide-religion-six-study.n.jpg)
ආගමික හා මහජන ජීවිතය පිලිබඳ PEW ආයතනයේ වාර්තාවක් අනුව ජනගහණයෙන් බිලියන 2.2 ක් (32%) ක‍්‍රිස්තියානිද බිලියන 1.6ක් (23%) මුස්ලිම්ද බිලියන 1.1 ක් (16%)ක් ආගමක් නැති අයද බිලියන 1ක් (15%) හින්දුද, බෞද්ධ ද මිලියන 500 (7%)ක්, යුදෙවු මිලියන 14 (0.2%)ද වෙති.
ආගම් ව්‍යාප්තිය සැලකීමේදී ක‍්‍රිස්තියානිය ලොව සෑම තැනකම ඇති අතර මුස්ලිම් වරු ආසියා පැසිපික් , මැදපෙරදිග, හා අප‍්‍රිකා කලාපවලද හින්දු ආගම ආසියා පැසිපික් කලාපයේද ව්‍යාප්ත වී ඇත. අගමක් නැති අය බොහෝ දුරට ආසියාවට අයත් වන අතර ඉන් 10න් 6ක් (62%) චිනයේද යුරෝපයේ 18%ක් ද අතුරු ඇමරිකාවේ 17%ක් ද ලෙස ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfrEskTnwxhHdDqSo7Si860JukwFU6ivJiuxqxOk-ChMmm_VO3P5ZKwseTuZsQ1Qp3ipfCvzxsm1EoifvkWee05dz7WHQ5NIq9I1U3zo3d894U0_PuQIbbjcoWthsHl7Op3qioTWYtF1tt/s1600/idb19981bc6726ea93e5ee1479ae173cf_r-2.jpg)
රටවල් 230ක ප‍්‍රධාන ආගමික කණ්ඩායම් වල ප‍්‍රමාණය ව්‍යාප්තිය හා මධ්‍යන්‍ය වයස මෙයින් දැක්වේ. ‘පිවු’ වාර්තාව මගින් කාලය සමග ආගමික නැඹුරුතාවයන් වෙනස් වූයේ කෙසේදැයි දක්වා නැත.
මූලාශ‍්‍ර – 01. One in six worldwide has no religion - study