සෙවනගල ප්‍රදේශයට පසුගියදා ඇඳහැළුණු රතු වැස්සේ සාම්පල වෛද්‍ය පර්යේෂණායතනය විසින් පරීක්ෂා කිරිමෙන් පසුව, ඔවුන් පැවසුවේ එහි ජීවින් විශේෂයක් හඳුනාගත් බවය.
මෙම සාම්පල වැඩිදුර පරීක්ෂණ සදහා බ්‍රිතාන්‍යට ද රැගෙන ගිය අතර එහිදී කළ පරීක්ෂණවලින් කරුණු කිහිපයක් අනාවරණය වී තිබේ.
ඒ පිළිබඳව අදහස් දක්වමින් තාරකා ජීව විද්‍යාව පිළිබඳ බකිංහැම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විද්‍යාජෝති මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.
" The micro-organisms that were present in the samples of the red rains which fell in the Sevenagala area, are still active."
"අපි අන්වීක්ෂයක් තුළින් දුටු වස්තුව තවමත් චලනය වන්නක්. පණුවෙක් වගේ. ඒකට ඒ වෙනකොටත් පණ තිබුණා. මම අන්වීක්ෂයෙන් ගත්ත නිදර්ශකය බිඳෙන සුළුයි වගේ. ඒක නිකන් ශුක්‍රාණුවක් වගේ වලිගයක් සහිත එකක්. ඔවුන් චලනය වනවා. ඒක නිසා පණ තියෙනවා. ඒ වගේම රතු පාටයි. ඔවුන්ගේ රතු වර්ණය ඉන්දියාවේ කේරලයේදී දැක්ක රතු වැස්සෙන් එකතු කරගත්ත සෛලවලට හුඟාක්ම සමීපයි. ඒ සෛලවල රිදී සහ ආසනික් ඉහළ මාත්‍රාවලින් තිබුණා. මේක පුදුම සහගතයි. ඒවා පෘථිවිය මත දුලබයි. ඒවා මේ සෛලවල තිබුණා කියලා කියන්නේ එම සෛලවල රිදී සහ ආසනික් ඉහළ ප්‍රමාණයන්ගෙන් තියෙන ස්ථානයක ඉඳලා ඇවිල්ලා. ඒ වගේම මේ ක්ෂුද්‍ර ජීවීන් අතිශයින්ම අසාමාන්‍යයි"

-සබැදි පුවත්-