![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlyfxM6Mm352H7IfIoa4P4IDub1CnsLlNy3C8-Km4iC7IpwOXCOxMhkPZgBYL2dq9MBCSf76jLgbEL3gbzlDoPvbu9fBQ1GxymPKJqGrFwlhyphenhyphengXMQ-u8FBbbDeSTgwdYjbKbStQuo-kH8/s1600/imagesr.jpg)
පසුගිය කාලයේ කලා ක්ෂේත්‍රයේ බොහෝ කටකතා වලට හේතුවක් වූ යුවළක් වූයේ අතුල-සමිතායි. ඒ ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය දෙදරා යාමයි.
මේ වන විට ඔවුන් දෙදෙනා දික්කසාද වී තිබෙනවා. සමිතා දරුවන් දෙදෙනා සමග තනියෙන් ජීවිතය ගත කරනවා. වසර 17 ක් වූ ඔවුන්ගේ විවාහ ජීවිතය දෙදරා ගියේ අතුලගේ ජීවිතයට අමායා පැමිණි පසුවයි.
මොස්තර නිරූපණ ශිල්පිනියක් වූ අමායා සමග අතුල විවාහ වූයේ 2010 වසරේදියි .
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLM2ouFcDrqhiuuTsnjJ1sBLJpvIm6P6yMjcwafNjGlElvdZmDjZU6Q3_6bFCLbaDqfhQ6tOMKBVOeGboJh9MekMuld2UPAoLjoHncb9rHzHynAfOQct1wvN7JuloY_ZxJlI5NBZDJzc4/s1600/index.jpg)
අවුරුද 16 ක් දුවෙක් හා අවුරුදු 10 ක් පුතෙක් සිටින අතුල තම දරුවන් දෙදෙනා බැලීමට නිතර යන එන බවත් තවමත් තමාගේ හොදම යහළුවා අතුල බවත් සමිතා තවදුරටත් පවසා තිබෙනවා.
කෙදිනකවත් අතුලට කෙරෙහි වෛරයක් තමාගේ හිතේ නැති බවත් වෙන්වූවත් ඔවුන් දෙදෙනා අතර තරහක් නැති බවත් සමිතා පවසයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRqThxMcG7EVAdt3Y7U6F_QS74bXEDkplhmKaxe2rUdbba2QBgepW5tcO6fKTk_vm7Qo2IOUYeS5gWJSrKjwo5nnFavbnGBAzdMBT_8IeX0R77EIcfJL13fhBzgKar0yV11uYvM3w5PAA/s320/AthulaAmaya.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjC-wTSuPWiH-vBa0bVy_34Lhl-d4W1uiMG2sScCV8YXWB7irhfGQbBsk-hGAdu6sxGeye9PSGZQgXse2Zk6IE8c1_mC5BKrMmZLq-r-dfd2eo9hWT_FOnkKQ8ua00X0_2RFm56NIdOaHs/s1600/imagesd.jpg)