ලංකාවේ ජනගහනයේ ආයු අපේක්ෂිත කාලය ඉහළට. Sri Lanka New Life expectancy

  The life expectancy of  Sri Lankan population has been increased.

මෙරට ජනගහනයේ ආයු අපේක්ෂිත කාලය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කළ සමීක්ෂණයකින් හෙළිව ඇත. ඒ අනුව කාන්තාවකගේ වයස අවුරුදු 78 දක්වාත් පිරිමින්ගේ වයස අවුරුදු 76 දක්වාත් ඉහළ ගොස් ඇති බව හෙළිව ඇත. පසුගිය වසරේදී මෙම ප්‍රතිශතය පිළිවෙලින් 74 සහ 71 දක්වා පැවති බවද සමීක්ෂණ වාර්තා තහවුරු කර සිටී.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුව තිබෙන සංවර්ධනයත් සමඟ සමහර බෝවන රෝග රට තුළින් ඉවත් කිරීම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට යොමු වීම හා ප්‍රතිශක්ති කරන වැඩ සමගින් සියයට සියයකින් ඉහළ යාම මෙම ආයු අපේෂාව ඉහළ නැංවීමට හේතුවී ඇත. දැනට මෙම ඉලක්කය සපුරා ඇත්තේ ජපානය, චීනය, ඇමරිකා එක්සත් ජනපදය වැනි සංවර්ධිත රටවල් පමණි.

Gossip Lanka Hot News Previous News Archive