එසේ දිවුරුම් දුන් ඇමතිවරු මෙසේය
01- සුසිල් ප්‍රේමජයන්ත මහතා - පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
02- පාඨලී චම්පික රණවක මහතා - තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති
03- පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - විදුලිබල හා බලශක්ති
04- අනුර ප්‍රියදර්ශන යාපා මහතා - ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය
05- ලක්ෂ්මන් සෙනෙවිත්න මහතා -සීනි කර්මාන්ත අමාත්‍ය
06- ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - ආයෝජන ප්‍රවර්ධන
07- ජයරත්න හේරත් මහතා - උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය
08- දුමින්ද දිසානායක මහතා - අධ්‍යාපන සේවා අමාත්‍ය
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNt49BYEgIbQvOYi71VZkbpMYmP3fLohuueCTScDjyaX_LyzIP8FJz0_HH3EnDAIw50OTJ-PD_5maH9WcINvThhL8WrrZGG9JFJ5Wnsrz7k7MbcVF4TrCyv7jq8-SRLKHRI_2K8F5m_DM/s1600/goverment-logo-new.jpg)
10- බෂීර් සේගුදාවුද් මහතා - ඵලදායිතා අමාත්‍ය
ව්‍යාපෘති ඇමතිවරු
රෝහිත අබේගුණවර්ධන – මහාමාර්ග සහ වරාය
නිර්මල කොතලවල – මහාමාර්ග සහ වරාය
නියෝජ්‍ය ඇමතිවරු
එස්.එම්. චන්ද්‍රසේන – ආර්ථික සංවර්ධන
සුසන්ත පුංචිනිලමේ – ආර්ථික සංවර්ධන
ෆයිසර් මුස්තාෆා – ආයෝජන ප‍්‍රවර්ධන
එම්.එල්.එම්. හිස්බුල්ලා – ආර්ථීක සංවර්ධන
අබ්දුල් කාදර් – පරිසර හා පුනර්ජනනීය බලශක්ති
සරත් කුමාර ගුණරත්න - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන