"Bodhubala Sena requests 5 marriages for Buddhists"
බෞද්ධයන්ටද විවාහයන් කිහිපයක් කරගත හැකිවන පරිදි රටේ නීති වෙනස් කළ යුතු බව බොදුබල සේනා සංවිධානය ප්‍රකාශ කළා. ඒ වෙනුවෙන් සටන් කිරීමට තමන් සූදානම් බවයි එම සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කියා සිටියේ.කෙසේ වෙතත් ආදිවාසීන් පවසන්නේ එක් විවාහයක් ලියාපදිංචිය සඳහා අය කරන රුපියල් පන්දහසේ ගාස්තුව තමන්ට බරක් වී ඇති බවයි.

මේ වන විට ශ්‍රී ලංකාව නම් බෞද්ධ රට මුස්ලිම් කරණය වෙමින් පවතින බව අද (22) වන දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බොදු බල සේනා සංවිධානය පවස ලදි.එම සංවිධානය වැඩිදුරටත් පවසා සිටියේ විදේශිකයන්ගේ විවිධ බලපෑම් මත හා විවිධ වැඩ සටහන් ඔස්සේ විවිධ පුද්ගලයින්ගේ මැදියහත්වීම තුල මේ වන විට රට තුල මුස්ලිම් ආගම මෙන්ම සියලුම අංශ මුස්ලිම්කරණය වෙමින් පවතින බවය.
සිංහල බෞද්ධයන්ගේ බෞද්ධ රට ආරක්ෂා කර ගැනීම සඳහා සියලුම දෙනා ඒකරාශි වී කටයුතු කල යුතු බවත් පවසන ලදී.