සෞදි අරාබියේ වෙන දේවල් - 90 සීයා 15 කෙල්ල කසාද බැඳලා !

වයස 90 ගණනක මහල්ලකු අවුරුදු 15ක් වයසැති ගැටිස්සියක විවාහ කර ගැනීම නිසා සෞදි අරාබියේ උණුසුමක් ඇති වී තිබේ.එරට සමාජ මාධ්‍යවල ප්‍රබල විවේචනාත්මක අදහස් සමුදායක් පැතිරී යෑමට මේ සිද්ධිය බලපා ඇත. සමහරු මත පළ කරමින් මේ නිසා ළමා අපචාරයක් වී ඇතැයි පවසති. මේ දැරිය විවාහ කර ගැනීමට මහල්ලා දෑවැද්ද ලෙස ඩොලර් 17,000ක් ගෙවා තිබේ.
මෙවැනි සිද්ධීන් ගණනාවක්ම එංගලන්තයේදී ළමා විවාහ ලෙස නීතියේ අවධානයට ලක්වී තිබේ. සිය මංගල රාත්‍රිය අවස්ථාවේ මහලු සැමිය කාමරයේ ‍දොරගුළු දමා සිරකොට මේ දැරිය සිය මවුපියන් වෙත පලාවිත් තිබේ. තමන් දුන් දෑවැදි මුදල ආපසු ලබා ගැනීමට මහල්ලා නඩු පැවැරීමට සූදානමින් සිටියි.

මුලාශ්‍රය 1

Gossip Lanka Hot News Previous News Archive