"Argo (2012)" සම්මානලාහි ආගෝ චිත්‍රපට නරබන්න


1980 ඉරාන විප්ලවයට මැදි වී අනතුරකට මුහුණ දුන් ඇමෙරිකානු තානාපති සේවක මඬුල්ලේ නිලධාරීන් සය දෙනෙකු බේරා ගැනීම සඳහා, CIA සහ කැනේඩියානු ඒකාබද්ධ රහස් මෙහෙයුමක සිනමා සම්ප්‍රාප්තිය Argo.
අමෙරිකාවේ පැවැති පීපලස් වොයිස් සම්මාන උළෙලේදි ආගෝ චිත්‍රපටය සම්මාන කිහිපයකින් පිදුම් ලැබිණි.මෙම සම්මාන උළෙලේදි හොදම නළුවාට හා නිළියට හිමි සම්මානය ඩැනියෙල් ඩේ ලුවිස් හා ජෙසිකා චැස්ටීන් හිමිවිය.හොදම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ආගෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ බෙන් ඇෆ්ලෙක් හිමිකර ගත්තේය.

Genre: Drama, History, Thriller
Director: Ben Affleck
 Actors: Ben Affleck, Bryan Cranston
 Writer: Tony Mendez Length: 120 min

සම්පුර්ණ චිත්‍රපටය online නරබන්න


Gossip Lanka Hot News Previous News Archive