කාමරයක නිරුවතින් සිටි සිසුවා හා සිසුවිය අල්ලයි

කළුතර ප‍්‍රදේශයේ නිවසක කාමරයක් තුළ සිටි පාසල් සිසුවියක් හා සිසුවෙක් කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සිසුවිය හා සිසුවා 15 හැවිරිදි වියේ පසුවන බවද පැවසේ.මොවුන් අතර වසර එකහමාරක පමණ සිට පේ‍්‍රම සම්බන්ධයක් පැවැති බවද වාර්තා වේ.

සිසුවාගේ පියා රේගු නිලධාරියෙක් බවත්, සිසුවිය ගේ පියා ව්‍යාපාරිකයෙකු බවත් පැවසේ.සිසුවා කළුතර ජනපි‍්‍රය පාසලක අධ්‍යාපන ලබන බවත්, සිසුවියද කළුතර පාසලක අධ්‍යාපනය ලබන බවත් වාර්තා වේ.සිසුවිය කළුතර මහ රෝහලට ඇතුළත්කර ඇති බවද පැවසේ.

Gossip Lanka Hot News Previous News Archive