ජනපති අතින් රිසානාගේ මවුපියන්ට මිලියනයක්

සෞදි අරාබියේදී මරණ දඩුවමට ලක්කල රිසානා නෆීක් ගේ දෙමව්පියන් වෙත ජනපති අතින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් පිරීනැමෙයි.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ අද(22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී රිසානාගේ දෙමව්පියන් ජනාධිපතිවරයා හමුවු බවයි.
මෙහිදී රිසානාට අත්න්ද තමන් මුහුණ දුන්වු ඉරණම පිලීබදව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර රිසානාගේ දෙමව්පිය අසීරු තත්වය පිළිබදව ජනාධිපති වරයා වෙත කරුණු පැහැදිලි කර තිබේ.


මෙහිදී ශ්‍රීලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 10 ක චෙක්පතක්ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් රිසානා නෆීක්ගේ දෙමව්පියන් වෙත පිරිනැමු බව ජනාධීපති මාධ්‍ය අංශය සදහන් කරයි.

Gossip Lanka Hot News Previous News Archive