මන්තී‍්‍රවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මේ වන විට විශේෂ පරීක්‍ෂණ කණ්ඩායම් යොදවා ඇති බවත් එම පරීක්‍ෂණවලට තමාද සහය දක්වන බවත් පවසන මර්වින් සිල්වා මහතා කැලණියේ සන්ධාන සංවිධායක හැටියට එය තමන්ගෙන් ඉටුවිය යුත්තක් බවද සඳහන් කරයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQJxMDIH2KXRUMk2sx3OJ2otWg1an4AJWr6sQMBSXoONIYDcyNPC2KAck9vgi8gpyrvWjWXam0F_OXPP5WznrxQcUUP77E9D67ZI4FGLrHdAwcLFBybQrqLm2NUUKZgsZ1iBGzgGO2uAU/s1600/New+Picture.bmp)
මන්ත්රී හසිත මඩවල මහතා ඊයේ රාත‍්‍රියේ මුහුණු ආවරණය කර ගෙන යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවස ඉදිරිපිට දී එල්ල කල වෙඩි ප‍්‍රහාරයකින් ජිවිතක්‍ෂයට පත්විය.
1. කැලණියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල වෙඩි පහරින් මරුට
-සබැදි
පුවත්-
1. කැලණියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල වෙඩි පහරින් මරුට