![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIGh5nTdShXn0hlMq8k00wANy6h5l7mM_-h2SAPdQ1qOWH6hWIct-B8L4bKG6Zw_cJ3WEOtKkWK_4FmwnLAGI4TQcX9cJ35WyW1MaZsTzT_UhZM7BzItrRrIEishteEsXWsKOwLeuFZGU/s1600/Ganja-jeep-1.jpg)
තණමල්විල මහවැව ප‍්‍රදේශයේදි ජිප් රථය පරීක්‍ෂා කිරීමේදි ගංජා තොගය හමුවූ බව පොලිසිය කියයි. සැකකරු සෙවනගල කිරිඉබ්බන්වැව ප‍්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකි. මෙම ජාවාරම දේශපාලන සම්බන්ධකම් ඇතිව සිදුකරණ බව අනාවරණය වී තිබේ. සැකකරු ගංජා තොගය සමග අධිකරණ කටයුතු සදහා තණමල්විල පොලිසියට භාරදී තිබේ.