නාන කොටත් Call ගන්න අලුත් Sony ෆෝන් එකක් - Shower-Friendly Sony Xperia Z

ජලය යට විනාඩි 30ක් නිරුපද්‍රිතව ක්‍රියාත්මකව පැවැතිය හැකි ජංගම දුරකතනයක් සෑදීමට සෝනි සමාගම සමත්වී තිබේ. හානිවීමේ අවදානමකින් තොරව නාන විට හෝ පිහිනන විට දැන් තම නවතම ස්මාර්ට්ෆෝන් එක භාවිත කළ හැකි බව එම සමාගම පවසයි.
දියයට ක්‍රියාත්මක වන විවිධ විද්‍යුත් උපකරණ ජපානයේ ජනප්‍රිය දෙයකි. කෙසේ වෙනත් ඉහළ තාක්‍ෂණික ජංගම දුරකතනයකට මේ පහසුකම හඳුන්වාදී ඇත්තේ පළමු වතාවටය. ඔ නඥපඪචල නමැති මේ දුරකතනයට දිය යට අධි තාක්‍ෂණික වීඩියෝ පටිගත කිරීම්ද කළ හැකිය. මේ තාක්‍ෂණය තම සමාගමේ කැමරා නිෂ්පාදන අංශයෙන් ලබාගෙන ඇතැයි ප්‍රකාශ කොට ඇත.

Gossip Lanka Hot News Previous News Archive