ෂෙරිල් හා රුවන්ගේ විවාහ ගිවිසගැනීම- Engagement Of Sheryl Romen Decker And Ruwan Hettiarachchi

ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිනී ෂෙරිල් ඩෙකර් සහ ගායක රුවන් හෙට්ටිආරච්චිගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය ඊයේ පැවැත්වුණා. ෂෙරිල්, අමා ටෙලි නාට්‍යය නිසාද රුවන් නොදැක ඉන්න බෑ ගීතය නිසාද මේ කාලයේ කථාබහට ලක්ව සිටිනවා.
මෙම වසර මැදදී විවාහ උත්සවය ගැනීමේ අදහසින් සිටින ඔවුනගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය ඊයේ පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ පැවතියේ පවුල් සාමාජිකයන්,ක්ෂේත්‍රයේ සමීපතමයන්, හිතවතුන් සමගය.
එහි ඡායාරූප එකතු බලන්න.























































-සබැදි පුවත්- 

1.නොදැක ඉන්න බැරි කෙනෙක් දැන්නම් ඉන්නවා
2.නොදැක ඉන්න බෑ මට නම් මගෙ ෂෙරිල් - Sheryl decker And Ruwan Hettiarachchi Affair

Gossip Lanka Hot News Previous News Archive