වීනා මලික්ගෙන් ගිනස් වාර්තාවක් - විනාඩියකදී හාදු 137 ක්

බොලිවුඞ් සිනමාවේ ආන්දෝලනාත්මක චරිතයක් වන පකිස්තානු ජාතික නිළි විනා මලික් , විනාඩියක් තුල වැඩිම පිරිමින් සංඛ්‍යාවක් විසින් සිපගත් කාන්තාව ලෙස ගිනස් වාර්තාවක් තබා ඇතැයි වාර්තා වේ. තමන්ගේ නවතම චිත‍්‍රපටය වන The city that never sleeps හි ප‍්‍රවර්ධන කටයුත්තක් ලෙස සිදුකල මෙම සිපගැනීමේ තරගයේදී පිරිමින් 137 ක විසින් විනාඩියක් තුල වීනා මලික්ගේ අත සිපගෙන ඇති අතර ඇය විසින් බිදහෙලා ඇත්තේ මීට පෙර සලමන් කාන් විසින් තබා තිබූ වාර්තාවයි.
මෙය මට මෙවර ලැබුන හොදම උපන්දින තෑග්ගයි. මේ වැනි ගිනස් වාර්තා 20 ක් තැබීම මගේ ඉදිරි අරමුණයි යනුවෙන් වාර්තාව තැබීමෙන් පසු මාධ්‍ය ඇමතූ වීනා මලික් පවසා ඇත.



Gossip Lanka Hot News Previous News Archive