අප රටට විපක්ෂයක් නැති බවත් විපක්ෂයද ආණ්ඩු පක්ෂයට හිතවත්ව වැඩකටයුතු කරන බවත් ජනත බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍ය වරයා ඊයේ (09) දිගම්පතහ ප්‍රදේශයේදී පැවැති උත්සවයකදී පැවසීය.
'විරුද්ද පක්ෂයත් ආණ්ඩු පක්ෂය වගේම වැඩ කරනවා. අපේ රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් ඇමතිවරයෙක් වගේ. අපට සම්පූර්ණ සහයෝගයෙන් වැඩ' යැයිද අමාත්‍යවරයා පවසා තිබේ.මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පැවැති එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකාය ගොඩනැගීමේ උත්සවයේදී ජනාධිපතිවරයා සමග ඇති ඩීල් එකක් ගැන තොරතුරු හෙළි කළේය.