කොරියාවේ අලූත්ම ජනපතිනිය ලෙස පාර්ක් ග්වාන් හයි ඊයේ දිවුරුම් දුන් උත්සව අවස්ථාවේ විශේෂාංග කිහිපයක් ඉදිරිපත්වූ අතර දකුණු කොරියාව මේ කාලයේ ලෝකයම කළඹවා තිඛෙන්නේ සයිගේ ගංග්නම් නර්තනය නිසා බව හඳුන්වාදෙමින්
ජනපති දිවුරුමට ආ සම්භාවනීය අමුත්තන් හමුවේ සයි ඇතුළු පිරිස ගංග්නම් නර්තනය ඉදිරිපත් කළා.
මේ අවස්ථාවේ එරට ඇමති මණ්ඩලයේ සමහරුන්ද ඒ තාලයට නටමින් සිටි බවත් සමහර ඇමතිවරු ජංගම දුරකථන ඔසවාගෙන වීඩියෝ කළ බවත් වාර්තා වුණා.
මේ අවස්ථාවේ එරට ඇමති මණ්ඩලයේ සමහරුන්ද ඒ තාලයට නටමින් සිටි බවත් සමහර ඇමතිවරු ජංගම දුරකථන ඔසවාගෙන වීඩියෝ කළ බවත් වාර්තා වුණා.