අද පෙරවරුවේ ඉන්දියාව බලා ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස බුද්ධගයාවේ ගයා ගුවන්තොටුලලේදි ජනාධිපතිවරයා ඇතුළු පිරිස බිහාර් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය නිටීෂ් කුමාර් මහතා විසින් පිලිගනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන,ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග,ජනාධීපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් යන මහත්වරු මෙම සංචාරයට එක්ව සිටිති.එහිදී ජනාධිපතිවරයා විසින් මහාබෝධි ඉන්දියානු බුද්ධගයා මධ්‍යස්ථානයේ රන්වැට විවෘත කිරීමත් සංස්කෘතික මධ්‍යස්ථානයකට මුල්ගල තැබීමත් සිදු කෙරෙනු ඇත.මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බුද්ධගයාවේ පිහිටි බෞද්ධ රටවලට අයත් විහාරස්ථාන වෙත ගොස් එම නායක හිමිපාණන් වහන්සේ බැහැදැකීමටද නියමිතය.
බිහාර් ප්‍රාන්තයේ සංචාරයෙන් පසු ආන්ද්‍ර ප්‍රදේශයේ සංචාරයක නිරතවීමට නියමිත ජනාධිපතිවරයා තිරුපති දේවාලයට යැමටද නියමිතය.