මොරටුව ප්රදේශයේ විහාරස්ථානයක හිමිනමක් කපා කොටා ඝාතනය කෙරේ.මොරටුව එගොඩ උයන සුනන්ද උපනන්ද විහාස්ථානයේ වැඩ විසු මෙම හිමි නම එම විහාරස්ථානයේ සිටියදී කිසියම් පිරිසක් පැමිණ තියුණු ආයුධ වලින් පෙහරදී ඝාතනය කිරීමට උත්සහ දරා තිබේ.
මෙහිදී කැපුම් තුවාල ලැබු හිමිනම පානදුර රොහලට ඇතුලත් කිරීමෙන් පසු ඊයේ(3)රාත්රියේ අපවත් වී තිබේ.
මෙම ඝාතනයට අදාල සැකකරුවන් දෙදෙනාගේ මල සිරුරු ද බණ්ඩාරගම දැල්කඩ ප්රෙද්ශයේදි සොයාගෙන ඇති බව පොලීසිය කියයි.ඔවුන් වෙඩි ප්රහාරයකින් මියගොස් ඇතැයි වාර්තා වෙයි.
මෙම සිද්ධීය පිලිබද සිදුකල මුලික විමර්ශන වලදී හෙලිවි ඇත්තේ ඉඩම් ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇති බවයි. විහාරස්ථානයට අයත් ඉඩමක කලක සිට අනවසරයෙන් පදිංචි වී සිටි මෙම පුද්ගලයින් දෙදෙනා කලක පටන් මෙම හිමිනම සමග ආරවුල් ඇතිකරගෙන සිටි බව හෙළිව තිබේ.
මෙම ආරවුල සම්බන්ධයෙන් සිවිල් නඩුවක්ද ක්රියාත්මක අතර සැකකරුවන් සම්බන්ධයෙන් හිමිනම ඝාතනයට ලක්වු දින(03)දහවල් අපවත්වු හිමි නම විසින් මොරටුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ
මේ සම්බන්ධයෙන් ගල්කිස්ස හා මොරටුව පොලිසි ඒකබද්ධව පරීක්ෂන පවත්වයි.