කන්‍යා පටලය නැවත ප්‍රකෘති කිරීම දැන් ලංකාවේ ! - Hymen Restoration Surgery

බිඳුනු කන්‍යාපටලය නැවත සකස් කිරීම මේවන විට ලංකාවේද සිදු කිරීම ආරම්භ කර ඇත.ජාත්‍යන්තර කෙස් සිටුවීමේ හා ප්ලාස්ටික් සැත්කම් කණ්ඩායම (IHIPST – International hair implant and plastic surgery team) විසින් මෙය ලංකාවේ සිදුකරනු ලබයි.එම කණ්ඩායම අන්තර් ජාලය හරහා සම්බන් කරගත හැකි අතරමෙතෙක් කලක් එවැනි ශල්‍යකර්ම සිදුකෙරුනේ හොර රහසේ වන අතර අදාල කණ්ඩායම මෙම ශල්‍යකර්ම සිදුකරනු ලබන්නේ නීත්‍යානුකූලව බවද පැවසේ.

ශල්‍යකර්මය සඳහා ලංකාවේ ශල්‍යාගාර ඔවුන් කුලියට ගන්නා අතර වැයවන මුදල එයට භාජනය වන කාන්තාවන්ගේ වයස අනුව වෙනස් වන බවත් ඔවුන් පවසා සිටි.
මේ සඳහා දල වශයෙන් යූරෝ 1,200ක මුදලක් (ආසන්න වශයෙන් රු. ලක්ෂ 2ක්) වැයවන බවද පැවසේ.
කන්‍යා පටලය නැවත ප්‍රකෘති කිරීම හෙවත් හයිමොනොප්ලාස්ටි ශල්‍ය කර්මය සරල හයිමොනොප්ලාස්ටි, ඇලෝප්ලාන්ට් (Alloplant) ලෙස වර්ග දෙකකි.සරල හයිමොනොප්ලාස්ටි යනු හයිමොනොප්ලාස්ටි ක්‍රියාදාමය බාහිර නිර්වින්ද තත්ත්වය යටතේ කන්‍යාපටලයේ ඉරාගිය කොටස් කුඩා රුධිර නාල වලින් රුධිරය ගලා නොයන පරිදි ඉවත් කර බිඳී ගිය කන්‍යා පටලයේ ඉතිරි ශේෂයන් එකට එකතු කොට කන්‍යාපටලයේ ඉරීම වැසෙන පරිදි මැසීමෙන් කරන ශල්‍යකර්මයකි.
කන්‍යාපටලය සාපේක්ෂව රුධිර නාල අවම අවයවයක් නිසා උණ ගතිය සහ ආසාදනය වැනි දෑ ඇතිවීමේ අවධානම අවම වේ.ශල්‍යකර්මයෙන් පසුව පළමු ලිංගික සම්බන්ධතාවයකදී කන්‍යා පටලය නැවත ඉරීමකට ලක්වන අතර යම් වේදනාවක් සහ රුධිරය ගලා යෑමක් සිදු වේ.

මෙම ශල්‍යකර්ම පිලිබඳව එම වෙබ් අඩවියට මෙතනින්.
 -----------------------------------------------------------------------------------------------------------------------

 Hymen Restoration Surgery



Hymenoplasty is a surgical procedure designed to repair and reconstruct the thin, ring-like skin membrane partially covering the opening of the vagina, known as the “hymen.” It is made of elastic and fibrous tissue. Bleeding occurs when the hymen tears, which is typically the result of a woman’s first experience with intercourse, so this type of surgery will pull the tissue back together to restore a “virgin-like” quality. 

On rare instances, a female can unknowingly tear her hymen by inserting a tampon, or during sports like bicycling, horseback riding, or even gymnastics. While the biological function of the hymen is still uncertain, its social function is popularly regarded as a mythical symbol in many cultures. Therefore, qualified plastic surgeons perform hymenoplasty at the request of women who need the surgery for ethnic, cultural, or religious reasons. Patients with the desire for higher sexual satisfaction may also be candidates for this procedure, because the vaginal walls are tightened.

Gossip Lanka Hot News Previous News Archive