අභියාචනාධිකරණය විසින් අද ලබාදුන් තීන්දුව සමග මාර්තු මාසයේ සිට මුඛ පිළිකා ප්‍රදර්ශනය කරන රූප සටහන් මෙරට අලෙවි කරන දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් මතුපිට සියයට 80 ක් ආවරණය වන ආකාරයට ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කිරීමට යයි.
දුම්වැටි ඇසුරුමක 80% ක ඉඩ ප්‍රමාණයක් තුළ අදාළ සමාගම විසින් දුම්වැටි භාවිතයේ ඇති ආදීනව පිළිබඳ තොරතුරු ඇතුළත් කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක ට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ලංකා දුම්කොළ සමාගම කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය විසින් අද (22 ) ප්‍රතික්ෂේප කර තිබේ.මෙම චක්‍ර ලේඛනයට අනුව ඡායාරුප සටහන් සහිතව අවවාදයක් සූදානම් කිරීම සඳහා කල්ගත වන බව ලංකා දුම්කොළ සමාගම අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.
දුම්වැටි ඇසුරුමක 80% ක ඉඩ ප්‍රමාණයක් තුළ අදාළ සමාගම විසින් දුම්වැටි භාවිතයේ ඇති ආදීනව පිළිබඳ තොරතුරු ඇතුළත් කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක ට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ලංකා දුම්කොළ සමාගම කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය විසින් අද (22 ) ප්‍රතික්ෂේප කර තිබේ.මෙම චක්‍ර ලේඛනයට අනුව ඡායාරුප සටහන් සහිතව අවවාදයක් සූදානම් කිරීම සඳහා කල්ගත වන බව ලංකා දුම්කොළ සමාගම අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.
ඇසුරුමේ ඉඩ ප්‍රමාණයෙන් 80% ක් ඒ සඳහා වෙන් කළ නොහැකි බව ද එම සමාගම පෙන්වා දී තිබිණි. අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ දුම්කොළ සමාගමේ ඉල්ලීමට අවසර ලබා නොදෙන බව ය. මෙම නඩුවේදී සාක්ෂි දීම සදහා සෞඛ්‍ය ඇමති මෛත්‍රී පාල සිරිසේන මහතා පසුගිය දා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙහි දී ලංකා දුම්කොළ සමගම අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ අදාල චක්‍රලේඛය නිකුත් කිරීමට ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතාට බලයක් නොමතිබවය. එම සමාගම 2012 නොවැම්බර 5 වැනිදා මෙම නඩුව ගොනු කළේය.රටවල් රැසක සිගරැට් ඇසුරුම් මතුපිට මුඛ පිළිකා දැක්වෙන රූපමය අවවාද සටහන් කර ඇත.
ඡායාරූපයේ දැක්වෙන්නේ එවැනි අවවාදාත්මක රූපයකි.
The regulations were prepared by the Health Minister under the National Authority on Tobacco and Alcohol Authority Act of 2006.
The regulations state as follows:
1. These regulations may be cited as Tobacco Products (Labelling and Packaging) Regulations and shall come into operation on the date on which a period of three months from the date of the publication of these regulations in the Gazette expires;
2. No packet, package, carton or label of any tobacco product shall contain any message which is false, misleading or deceptive concerning the effect or hazards on health from the use of any tobacco product or from any emission arising out of the use of any tobacco product;
3. No packet, package, carton or label of any tobacco product which is distributed, sold or offered for sale shall contain any term, description, trade mark, figurative or any other sign that directly or indirectly creates or is likely to create, by the use of words such as “low”, “light”, “ultra”, “mild”, or “extra” and impression that the tobacco product sold in such packet, package or carton is less harmful than any other tobacco product which is distributed, sold or offered for sale;
4. No manufacturer, importer, retailer, storekeeper, agent or seller of any cigarette packet, package or carton containing cigarettes, shall produce, supply, distribute, sell or offer for sale any such packet, package or carton unless every packet, package, or carton containing cigarettes which is distributed, sold or offered for sale carries the specified health warning as depicted in the Schedule to these regulations;
5. The pictorial health warning as is specified in the Schedule to these regulations shall be printed on both sides of every Cigarette packet, package or carton containing Cigarette and shall cover an are of not less that 80% of the total area of a packet, package or a carton;
6. Every packet, package, carton or label which is used in connection with the sale of any tobacco product shall have printed thereon information on the relevant constituents and emissions of the tobacco product contained in such packet, package, carton or label including Formaldehyde and other toxic contents if any;
7. Every tobacco product whether sold in a packet, package and carton shall have printed thereon the date, month and year of production thereof;
8. Every health warning and other information relating to any emission printed in any packet, package, carton or label of any tobacco product shall be printed thereon in a font size which is not less than 10 and shall be in all three languages;
9. The health warning on any packet, package, carton or label of cigarette product shall not be concealed by any other marks or pictures and shall be printed on either a black background in white letters or on a white background in black letters;
10. Every cigarette manufacturer of the different brands of cigarette products shall ensure that, there shall be printed on any packet, package or carton containing cigarette product, only on type of pictorial health warning of each category as is set out in the Schedule to these regulations and such pictorial health warning shall be changed once in every six months.