ක්ලෝසප් රෙඩ් හොට් වැලන්ටයින්ස් පාර්ටි - "Y FM Close-Up Red Hot Valentine Party"


පෙබරවාරි 14 වැනිදාට යෙදී තිබූ ආදරවන්තයින්ගේ දනයේදී යුනිලීවර් සමාගමේ මුඛ සෞඛ්‍ය නිෂ්පාදනයක් වන ක්ලෝසප් (Closeup) ක්සෙල් වර්ල්ඞ් හි ක්ලෝසප් රෙඩ් හොට් වැලන්ටයින්ස් පාර්ටි (Closeup Red Hot Valentines Party) නිමින් විශේෂ සාදයක් සංවිධානය කර තිබිනි.

මේ සාදය සතුට විනෝදය පිරි කී‍්‍රඩා අංග රැසකින් මෙන්ම භාතිය, සන්තුෂ්, දුෂ්‍යන්ත් වීරමන්, සෙන්ටිගේ‍්‍රඞ්ස් සංගීතයෙන්ද රසවත් වූ අතර රොෂාන් රණවන, ලහිරු පෙරේරා, සාරංග දිසාසේකර හා ඇතුළු තාරුණ්‍යයේ හද බැදගත් කළාකරුවන් රැසක්ද සහභාගි වූහ.


ක්ලෝසප් වෙතින් ලැබෙන නැවුම් අත්දැකීම විද ගැනීම ස`දහා එම භූමියේ විශේෂ කුටියක්ද ස්ථාපිත කර තිබිණ.

ක්ලෝසප් සමග මෙලෙස ආදරවන්තයින්ගේ දිනය සැමරුමට යුවල 350 වැඩි සංඛ්‍යාවක් එක්විය.යෙ ෟවනයේ විශ්වාසය දිනාගත් නිෂ්පාදනයක් වන ක්ලෝස්අප් ශී‍්‍ර ලංකාවේ වෙළදපල වෙත හදුන්වාදීමේ පළමු සංවත්සරයට සමගාමීව මෙය සංවිධානය විය.වසරක් තුළ ගොඩනගා ගත් මෙම විශ්වාසවන්තභාවය සමග ක්ලෝසප් ෆේස්බුක් පිටුව සමග එක්ව සිටින සාමාජිකයින්ගේ සංඛ්‍යාව 36,000 බවද පැවසේ.
යුනිලීවර් සමාගමේ ක්ලෝසප් සහකාර සන්නාම කළමණාකරිනි මුනාසා රෆීක් මෙනවිය අදහස් දක්වමින් මෙසේ පැවසීය.

‘‘වැඩි වේලාවක් නැවුම් බව ආරක්ෂාකරමින් කි‍්‍රයාත්මක වන ක්ලෝසප්, එකිනෙකාට වඩාත් සමීප වන්නට ආත්ම විශ්වාසය ගොඩනගා දෙන අතර ක්ලෝසප් රෙඩ් හොට් වැලන්ටයින්ස් සාදය ඔවුන්ගේ එම සමීප සම්බන්ධතාවය තවත් වැඩි කර ගැනීමට අවස්ථාව සලසා දීමට හැකිවීම පිළිබදව අප සතුටට පත් වනවා. ආරවන්තයින්ගේ දිනය සැමරීමට ක්ලෝසප් සම`ග එක්වූ සියලූදෙනාගෙන් යහපත් ප‍්‍රතිචාර හිමිවූ අතර ඔවුන් බොහෝ දෙනෙකු සදහන් කළේ සදා අමරණීය මතකයන් රැසක් එක් කර ගැනීමට හැකි වූ බවයි.

පහත පළවන්නේ එම පාටියේ  ඡායාරූප එකතුවකි.





































































Roshan Ranawana Dinakshi Priyasad Love Reveals at Sirasa Valentine Party

Gossip Lanka Hot News Previous News Archive