12 වියැති දැරියට බිහිවූ බිලිදා ජීවිතක්ෂයට

යටියන්තොට ප්‍රදේශයේදී 36 හැවිරිදි පුද්ගලයකුගේ අතවරයට ලක්ව දරුවකු ලැබීම සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර සිටි 12 හැවිරිදි දැරියට අඩු මාසයෙන් ලැබුණු බිලිඳිය දින කිහිපයක් ජීවත්ව ජීවිතක්ෂයට පත්ව ඇත. 

බිලිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (03 දා) අවිස්සාවේල්ල මූලික රෝහලේදී පැවැත්විණි. දැරිය අතවරයට පත්කළ පුද්ගලයා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.

Gossip Lanka Hot News Previous News Archive