කළුතර, නාගොඩ මහරෝහලේ දී 12 හැවිරිදි දැරියක ඊයේ (21) රාත‍්‍රියේ මළ දරුවකු බිහිකර ඇතැයි වාර්තා වේ.දැරිය මෙලෙස දරුවෙකු බිහි කිරීමට හේතුවී ඇත්තේ ඇයව 58 හැවිරිදි අයෙකු කෙළෙසීම නිසා බව හෙලිවී තිබේ.
සැකකරු සොයා පොලිසිය මේවන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලීසිය පරීක්ෂණ පවත්වන අතර පොලිසිය කළලය පිළිබඳ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කිරීමට සැලැසුම්කර ඇතැයිද පැවසේ.