Mar82013

මැඩෝනාගේ තිසර පටය ලක්ෂ 40කට විකිණේ - Madonna's bra

ප්‍රංස මෝස්තර නිර්මාණකරුවකු වන ජීන් පෝල් ගෝල්ටයර් නිර්මාණය කළ සුපිරි ගායිකා මැඩෝනා වරක් පැලැඳි තිසර පටයක් පවුම් 30,000කට අලෙවි වී තිබේ. තම සිවුවැනි ගීත ඇල්බමය ප්‍රචලිත කිරීමට 1990 කාලයේ ලෝක සංචාරයක නිරත වූ අවස්ථාවේ ජීන් පෝල්ගේ ඇඳුම් නිර්මාණ රැසකින්ම ඇය සැරැසී සිටියාය.
මේ නිර්මාණකරු ප්‍රථම වතාවට ලන්ඩනයේ ප්‍රදර්ශනයක් පැවැත්වීමට සූදානමින් ඉමහත් ප්‍රමෝදයෙන් පසුවේ. ඔහු පවසන්නේ පැරීසියට පසු තමා ජීවත් වීමට ඉතාම කැමැති ස්ථානය ලන්ඩන් නගරය බවයි. වසර 30ක් තිස්සේ ජීන් ඇඳුම් නිර්මාණකරුවකු ලෙස කටයුතු කොට තිබේ.




Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Gossip Lanka Hot News Previous News Archive