
ශ්‍රී ලංකාවේදී බංග්ලාදේශ ක‍්‍රිකට් පිල සත්කාරක ශ්‍රී ලංකා පිල පරාජය කළ පළමු අවස්ථාව ද මෙය වේ.වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා බංග්ලාදේශ පිලට ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඕවර 27 කදී ලකුණු 183 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට බාර විය. බංග්ලාදේශ පිතිකරුවෝ එම ඉලක්කය ඕවර 26 කදී කඩුලූ 7 ක් දැවී සම්පූර්ණ කළහ. ශ්‍රී ලංකා පිල ඕවර 50 කදී කඩුලූ 9 ට 302. එහිදී ටී.එම් ඩිල්ෂාන් ස්වකීය එක්දින ක්‍රිකට් දිවියේ 16 වන ශතකය ලබාගනිමින් ලකුණු 125 ක් රැස්කිරිම විශේෂත්වයකි.
අද තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන්නට තීරණය කරන ලදි.පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් අබ්දුල් රසාක් පන්දු ඕවර 10 දී කඩුලු 5 ක් දවාගැනීමට සමත්විය
අද තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන්නට තීරණය කරන ලදි.පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් අබ්දුල් රසාක් පන්දු ඕවර 10 දී කඩුලු 5 ක් දවාගැනීමට සමත්විය