ඔබ මේ දකින්නේ ඇම්බුන් වර්ගයේ කෙසෙල් කැනකි. කන්තලේ මූලස්‌ථාන පොලිසියේ පොලිස් පරීක්‍ෂවරයකු ලෙස සේවය කරන චන්ද්‍රසිරි මහතාගේ ගෙවත්තේ ඇති මෙම කෙසෙල් කැනේ එක පැත්තක ගෙඩි ස්‌වාභාවික අයුරින් කොළ පාටින් යුක්‌තය. පුදුමයකි. තවත් පැත්තක ඇති කෙසෙල් ඇවරි රතුපාටින් යුක්‌තය. ඒවා රත්කෙහෙල් පාටය. මේ එම කෙසෙල් කැනයි.