පොඩි පුරුෂ ලිංගයට අකමැතිවී මව දරුවා මරයි !

ඉන්දුනීසියානු කාන්තාවක් තම අවුරුදු 9ක් වයසැති දරුවා බාත්රූම් එක තුලදී ගිල්වා මරා දමා ඇත. එයට හේතුව වශයෙන් ඇය දක්වා ඇත්තේ තම දරුවාගේ පුරුෂ ලිංගය ඉතා කුඩා බවත් එය දරුවාගේ අනාගත ජිවිතයට බල පෑ හැකි බවත්ය. 
ඉන්දුනීසියාවේ ජකර්තා අග නුවර ජිවත් වන 38 වියැති මෙම කාන්තාව පොලිස්සියට පවසා ඇත්තේ තම දරුවාගේ පුරුෂ ලිංගය සුන්නත් කිරීමෙන් පසු තවදුරටත් හැකිලීමට පටන්ගත් බවයි. එමනිසා දරුවාගේ අනාගතය අදුරු වීම වැලැක් වීම සදහා තමා විසින් දරුවා මැරූ බවයි.

ඒ රට පොලිස්සිය මෙම කාන්තාවගේ මානසිකත්වය සොයා බැලීමට මනෝ වෛද්‍ය වරයෙක්ට පෙන්නීමට නියෝග කර ඇත.
මුලාශ්‍රය 1.Mother Kills 9-Year-Old Son For Having Small Penis

Gossip Lanka Hot News Previous News Archive