![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjr_-9OAf83JKsbH9ce2FyOgeT5kiT5kMi1qeA6aDuFBjkBLVq1_eejJeKQz0lpogk2cX2Aawa3_sPsVfsOcLlpF5fxvAW5nSvZOe6rkvG-kyhyZmtvONcCX9Lp-YQu5jM5oHgYVyLWBo4/s320/Mala.jpg)
මෙම සේවකයින් දෙදෙනා,කොන්ක්‍රීට් කානුව වසන ලද කොන්ක්‍රීට් කැටයක් ඉවත් කොට එම මළ අසූචි කානුවට මුදාහරී.ප්‍රදේශයම දැඩි දුර්ගන්ධයකින් පිරීයන අතර මැදියම් රැය නිසා ඒ බව බොහෝ දෙනෙකුට ඇස ගැටෙන්නේ හෝ ඒ පිළිබඳව අවධානයක් නැත. කෙසේවෙතත් මේ මළ අපද්‍රව්‍ය මාර්ගය යාබද කොන්ක්‍රීට් කානුවට බැහැර කිරීම තුළින් නගර වාසීන්ගේ සෞඛ්‍යට එල්ල කරනුයේ මරුපහරක් බවට සැක නැත. සියලු දෙනාම නිදිගත් රාත්‍රී කාලයේ මෙලෙස මළ අපද්‍රව්‍ය රිසි සේ කානු වලට හලා යන්නට තරම් එම සේවකයින් කටයුතු කරනුයේ අදාල බලධාරීන්ද ඒවන විට නිදි නිසා විය නොහැකිද? නොඑසේනම් ඉන් පිට වන දුඟද ඔවුන්ට නොදැනෙන නිසාද දන්නේ නැත.
Lakbima news