
අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් මාරවිල සහ අවට පදිංචි වයස අවුරුදු 26 -30 ත් අතර අයවළුන් වේ.මෙම කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයින් ධීවර කාර්මිකයින් බවත්,ඔවුන් රැකියාවන් සදහා පිටත්ව ගිය පසුව කාන්තාවන් මෙම වෘත්තියේ නියැලෙන බවත් පොලීසිය විසින් අනාවරණයකරගෙන ඇත. ලද තොරතුරක් අනුව පොලීසිය විසින් ව්‍යාජ ගැණුම් කරුවෙකු යොදවා මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් කාන්තාවන් ,ත්‍රී රෝද රථ රියදුරා සහ ත්‍රී රෝද රථය මාරවිල දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මාරවිල මුලස්ථාන පොලිස් පරීක්ෂක චන්දන හේරත් මහතා ඇතුළු නිළධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.