
කෙනෙක් වරදක් කළාම ලැබෙන දඩුවමක් විදියටයි ඇණ ගහන්නේ. නමුත් මෙයා නම් විලාසිතාවක් විදියටයි මේ දේ කරන්නේ. මිනිසුන් විවිධ දේ කරලා කැපී පෙනීමේ ආශාව ඉෂ්ඨ කරගන්න යනවා.හැබැයි මෙයා තමන්ගේ සමත් කපාගෙන දරුණු විදියට ලොකු ඇණ ගහලා තමයි පිස්සුව හොඳ කරගෙන තියෙන්නේ. කවදා හරි ඇණ ගහගන්න ගිහින් ඇන ගයිද දන්නේ නෑ.
අපි Shrek කාටූන් එකේ මේ වගේ කෙනෙක් දැකලා තියනවා නේද? හැබැයි එයා මේ වගේ මූණක් තිබුනත් මේ තරම් දේවල් මූණේ එල්ලගෙන නැහැ. මෙයා මූණට දීලා තියන වදයක තරම.මේ මූණේ තියන යකඩ කෑලි වැඩි කරගෙන තමයි මේ පිස්සා කැපී පෙනෙන්න උත්සහ කරන්නේ. හැබැයි අනතුරු දායක කම ගැන කාටද වග කියන්න පුළුවන් වෙන්නේ.

හුස්ම ගන්නේ කොහොමද? මෙයාට හැබැයි සෙම් ප්රතිශ්යාව හැදෙන්නෙම නැතුව ඇති. මෙයා නහයේ විතරක් නෙමෙයි දෙකනේත් වළං කෑලි දෙකක් වගේ තියාගෙන ඉන්නේ. මෙච්චර ශරීරයට වද දීලා කැපී පෙනෙන්න ගිහින් කොහෙන් කපා ගයිද දන්නේනෑ.
පහත පින්තුර වලින් දැක්වෙන්නේ ද මිනිස්සු තමන්ගේ සිරුරට කරන තියෙන පිස්සු වැඩ