ඊජිප්තු මුහුදේ කේබලයක් කැඩී යාම නිසා ලංකාව ඇතුළු රටවල් 14 කට අවම වශයෙන් ඉදිරි සති 3 ක පමණ කාලයක් අන්තර්ජාල වේගය සීමාවනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
මෙම කේබල කඩා දැමීම කඩාකප්පල් ක්‍රියාවක් බවට සැකකරන අතර ඊජිප්තුවේ අන්තර්ජාල සමාගම් අතර පවතින දැඩි තරගකාරී වාතාවරණය හමුවේ මුහුද යට අපරාධ කටයුතු සිදුකරන කල්ලියකට එක්තරා සමාගමකට අයත් කේබලයක් කඩා දමන්නට ලැබුණ කොන්ත්‍රාත්තුවක් නිසා ඔවුන් මෙය සිදු කර තිබුණා.
ඊජිප්තු නාවික පෙට්‍රල් සේවයේ නිලධාරීන් මෙම ක්‍රියාව සිදු කළ තිදෙනෙකු බෝට්ටුවක සිටියදී අත්අඩංගුවට ගත් බවත් වාර්තා වුණා.නමුත් ඊජිප්තුවේ වෙළඳ අරමුණකට සිදුවූ බව කියන මෙම කඩාදැමීම සමග ඒ සමග යාවී තිබුණ ලංකාව ඇතුළු රටවල් 14 කට අයත් අන්තර්ජාල කේබලද කැඩී ඇතැයි වාර්තා වුණා.

Europe India Gateway (EIG),
Telecom Egypt North,
South East Asia-Middle East-West Europe 4 (SMEWE4)
India-Middle East-Western Europe
කේබලයන්ය.
මෙම අනතුර බලපා ඇති රටවල් වන්නේ
Malaysia, Thailand, Bangladesh, India, Sri Lanka, Pakistan, UAE, Saudi Arabia, Sudan, Egypt, Italy, Tunisia, Algeria
අලූත්වැඩියා කටයුතු දැනටමත් අරඹා ඇති මෙම කේබල් බිඳවැටීම, කලාපයෙන් කලාපයට සැකසෙනු ඇති බවත් අවසන් කලාපයේ සැකැසුම සති දෙකහමාරත් තුනත් අතර කාලයක් තුළ නිමවනු ඇති බවත් වාර්තා වනවා.Telecom Egypt North,
South East Asia-Middle East-West Europe 4 (SMEWE4)
India-Middle East-Western Europe
කේබලයන්ය.
මෙම අනතුර බලපා ඇති රටවල් වන්නේ
Malaysia, Thailand, Bangladesh, India, Sri Lanka, Pakistan, UAE, Saudi Arabia, Sudan, Egypt, Italy, Tunisia, Algeria
මුලාශ්‍රය 1.Cable snap off Egypt coast to slow down internet traffic