කකුල යටින් පේනව නම් කියන්න ඕන - Yureni Noshika

ඡායාරූප ශිල්පියෙකු ඡායාරූප ගනිද්දී කකුල යටින් පේනව නම් ‘යුරෙනි පේනවා’ කියල කීමට වැදගත් කමක් ජායාරූප ශිල්පියකුට තිබිය යුතු බව නිළියක්, මෝස්තර නිරූපන ශිල්පිනියක් හා නිෙව්දිකාවක් වන යුෙර්නි නොෂිකා කියයි. යුරේනි මේ බව පවසා ඇත්තේ පසුගිය කාලයේ ඇගේ ඇග පසග වැඩියෙන් පෙනෙන ආකාරයේ ඡායාරූප පල කිරීම සම්බන්ධයෙන් පුවත් පතක් සමග ඇතිකරගත් ආරවුල ගැන දිනපතා පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයක් කළ විමසීමකදීය.

එම සම්මුඛ සාකච්ඡාවේදී අදාල ජායාරූප ශිල්පියා දිගින් දිගටම විවේචනය කර ඇති යුරේනි, එම ඡායාරූපය ගත් ජායාරූප ශිල්පියා ඒවා ගෙන ඇත්තේ වල් කමින් බවද පවසා තිබේ.විදෙස් සගරාවකට නිරුවතින් හෝ පෙනී සිටිය හැකි බවද එවැනි සගරාවල කැමරා ශිල්පීන් ඡායාරූප ගන්නේ වල්කමින් නොව කලාත්මක ඇසින් බවත් ඇය පවසන්නීය.
එම ඡායාරූප ශිල්පියා තමාගේ ඡායාරූප 500ක් පමණ ගත් බවත්, එහි ලස්සන ඡායාරූප තිබුණත් ඔහු පාවිච්චිකර ඇත්තේ තමාගේ වැසුනු තැන් පෙනෙක ඡායාරූපයක් බවත්, ඉන් ඔහුගේ මානසිකත්වය පෙනෙන බවද ඇය සදහන් කර ඇත.

එය පුවත්පත විකුණා ගැනීමට කළ උපක්‍රමයක් බවටද ඇය චෝදනා කරන්නීය.

වල් ඇස් තියෙන ඡායාරූප ශිල්පීන් නිසා කළ කිරීමක් තිබුණත් ඡායාරූප ශිල්පීන්ට බය නැති බවත් ඇය පවසන්නීය.

තමාට පෙම්වතුන් සිවුදෙනක් සිට ඇති බවත්, ඔවුන් ලංකාවෙ නොවන බවත් ඇය පවසන්නීය.

කෙසේවුවද තමාගේ ‌ෙපම්වතුන් විදේශිකයන්ම නොවන බවද පවසන යුරේනි, ඔවුන් අතර උසස් අධ්‍යාපනයට ලංකාවෙන් විදෙස් ගතවූවන් ද සිටින බවද කියන්නීය.

-සබැදි පුවත්-
1.ජායාරූපයක් නිසා යුරෙනිගෙ හිරි ඔතප් බිඳුන ලු ! Yureni Noshika


යුරෙනිගෙ ජායාරූපය එකතුවක් මෙතනින් 

Gossip Lanka Hot News Previous News Archive