ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය බවට ප්‍රසිද්ධ කෙරුණු මතභේදාත්මක සඳකඩ පහන බි්රතාන්යයේදී ඊයේ වෙන්දේසි කෙරුණා. එම සඳකඩ පහන පවුම් පන්ලක්ෂ 53,250කට (රුපියල් 107,883,750) අලෙවි වු බවයි එරට ‘‘ ද සන් ’’ වෙබ් අඩවිය පවසන්නේ.
නම හෙළි කොට නැති නමුත් එම ඓතිහාසික සඳකඩ පහන, මිලදී ගෙන ඇත්තේ ඇමෙරිකානු ජාතිකයකු විසින්.
වෙන්දේසියට පෙර මේ සඳකඩ පහන තබා තිබුණේ නැගෙනහිර ලන්ඩනයේ ඩෙවොන් ප්‍රාන්තයේ බ්රොන්වෙන් හික්මොට්ගේ නිවසේ දොටුව ළඟය.
වතු පාලකයකු වූ ඔහුගේ පියා 1915ත් 1934ත් අතර කාලයේ ලංකාවේ සිය සේවය නිමා කර නැවත එංගලන්තය බලා යද්දී මෙය රැගෙන ගොස් ඇතැයි එංගලන්ත මාධ්‍යය වාර්තා කරයි.මෙය වසර 1300ක් පමණ පැරණි අනුරාධපුර යුගයට අයත් සඳකඩ පහනක් බව ද එම මාධ්‍ය වාර්තා කරයි.කෙසේවෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ එම සඳකඩ පහන ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය එකක් හෝ පෞරාණික බවට සාක්ෂි නොලැබුණු බවයි. එමඟින් එම සඳකඩ පහන ආකෘතියක් පමණක් බවට ප්‍රකාශ කෙරුණා.

එම පුවතThe Sun වෙබ් අඩවියේ පලවී තිබුණේ පහත පරිදිය
£550k doorstep
Garden find is Buddhist treasure
A MOSS-covered old “doorstep” found in a garden was sold for £553,250 at auction yesterday.
Owner Bronwyn Hickmott had been told the 1,300-year-old carved granite from a Buddhist temple might fetch £30,000.
She was amazed when a bidding war landed half a million pounds. She said: “When it reached more than £40,000 my jaw dropped to the floor. We are just overwhelmed.”
Bronwyn had spent ten years trying to persuade auction houses, TV antique shows and stonemasons that it was “something special”.
But she was repeatedly turned away until an expert from Bonhams identified it as a temple step — one of only seven known examples in the world.
Bronwyn said after the London auction: “Everyone just pooh-poohed our belief that it was special.”
Her parents found the stone in the garden of a home they bought from a tea planter who returned to Britain from Sri Lanka in the Fifties.