"එන්න සත්‍ය දකින්න"
තමිල්නාඩු කලාකරුවන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පසුගිය අප්‍රේල් 02 වැනිදා තමිල්නාඩුවේදී පවත්වන ලද විරෝධතාවයට ප්‍රතිචාරයක් ලෙස ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ ජාතික සංවිධානයේ මෙහෙයවීමෙන් අධිෂ්ඨාන පූජාවක් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ පැවැත්වූ අතර ශ්‍රී ලංකාවේ විවිධ කලා ක්ෂේත්‍ර නියෝජනය වන අයුරින් කලාකරුවෝද, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහ විද්වත්හු ද මෙම අවස්ථාවට සහභාගි වූහ. ඔවුන් සියලූ දෙනා සුදුවතින් සැරසි මෙම අධිෂ්ඨාන පූජාවට එක්ව සිටිම විශේෂත්වයක්.
අධිෂ්ඨාන පූජාවේ තේමාව වන්නේ ‘‘ එන්න සත්‍ය දකින්න ’’ යන්නයි. අධිෂ්ඨාන පූජව ආරම්භ කිරීමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වු ප්රවිණ රංගන ශිල්පී රවින්ද්‍ර රන්දෙණිය මහතා.

ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා ද අධිෂ්ඨාන පූජාව පිළිබඳ මෙලෙස අදහස් දැක්වුවා.
The Adhistana Puja - by Sri Lanka Artists