අයියා නංගිව ගැබිනියක් කරලා !

අයියාගේ අතවරයට පත්ව සිවුමස් ගැබිනියක වී සිටින සොයුරිය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ අරඹා තිබේ. 

පුස්සැල්ලාව ඩෙල්ටා, ගැමුණුපුර ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන 17 හැවිරිදි මෙම තරුණියගේ එකම සොයුරා හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අයෙකි. ඔහු කොළඹ පුද්ගලික බස් රථයක කොන්ෙදාස්තරවරයකු ලෙස සේවය කරන්නෙකි.

සතියකට වරක් දෙවරක් නිවසට පැමිණෙන ඔහු සිය නැගණියට මෙලෙස අතවර කොට එය හෙළිනොකරන්නැයි තර්ජනය කරන බව තරුණිය පොලීසියට පවසා තිබේ.

Gossip Lanka Hot News Previous News Archive