Pages

මරණයෙන් පසු ජිවිතය සැලසුම් කිරීමට ගූගල් විසින් මෘදුකාංගයක්

Google tool lets you share data from BEYOND the GRAVE
මරණයෙන් පසු ජිවිතය කල්ඇතුව සැලසුම් කිරීමට ගූගල් වෙබ් අඩවිය නව මෘදුකාංගයක් හඳුන්වා දී තිබෙනවා. කෙසේවෙතත් එම මෘදුකාංගයෙන් සැලසුම් කළ හැක්කේ කිසියම් පුද්ගලයෙකුගේ අන්තර්ජාලයේ ඇතුලත් දත්තවල අනාගතය පමණයි. තමන් මිය ගිය පසු එම දත්ත ස්වයංක‍්‍රීයව මැකී යා යුතු ද නැතහොත් නම් කරන වෙනත් අයෙකුට පවරා දිය යුතු දැයි තීරණය කිරීමට ග‍්‍රාහකයින්ට හැකිවනවා.

 ඒ අනුව එම පුද්ගලයා විසින්ම නිර්දේශ කරන කාලයක් ඔහුගේ අන්තර්ජාල ක‍්‍රියා නිශ්ක‍්‍රිය වුවහොත් ඔහු මිය ගිය අයෙකු ලෙස සැලකෙනු ඇති. එවිට ඔහු මුලින් තීරණය කළ පරිදි අන්තර්ජාලයේ ඇතුලත් ඔහුගේ දත්ත ස්වයංක‍්‍රීයව මැකීයාම හෝ වෙනත් අයෙකුට පැවරීම සිදුවනවා. එම මෘදුකාංගය සදහා යාමට සබැදිය පහතින්
Setup Your Google  Inactive Account Manager Click Here