5 හැවිරිදි දැරියක් දින දෙකක් තිස්සේ සිය නිවහනේ රඳවාගෙන දූෂණය කළ බව කියන 25 හැවිරිදි පුද්ගලයෙකු බිහාර් ප‍්‍රාන්තයේ දී අද (20) අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිල්ලියේ කම්කරුවෙකු වන මොහු සිද්ධියෙන් පසු දුම්රියෙන් පළා යද්දී ජංගම දුරකථන සන්නිවේදනය ඔස්සේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. මෑතකදී විවාහ වී ඇති මෙම පුද්ගලයාගේ බිරිද මීට දින දෙකකට පෙර ඇගේ මව්පියන් වෙත ගිය අවස්ථාවේදියි ඔහු මෙම අපරාධය කර ඇත්තේ.
ඔහුට විරුද්ධව දූෂණ සහ මිනිමැරීමට තැත් කිරීමේ චෝදනා ගොනු කෙරෙනු ඇති. දැරිය බරපතල තත්ත්වයෙන් දිල්ලි වෛද්‍ය විද්‍යා ආයතනයේ ප‍්‍රතිකාර ලබනවා. ඉන්දියවේ නවදිල්ලි නුවර දී පැහැර ගැනීමට ලක්ව පැය 48 ක් පුරා කාමරයක සිරකර නැවත නැවත දූෂණයට ලක්වූ දැරිය ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින බව ද වාර්තා වේ.දැරිය කාමරයක සිර කර සිටියදී ඒම ස්ථානෙයන් ගමන්ගත් පුද්ගලෙයකු දැරියෙග් හැඩීම ඇසී ඇය බේරාගෙන රෝහල් ගත කොට තිබේ.