ජවිපෙන් පන්දම් දල්වමින් විදුලි බිලට එරෙහිව විරෝධතා

අසාධාරණ ලෙස ඉහළ දැමූ විදුලි ගාස්තු පහළ දමන ලෙස ආණ්ඩුවට බලකරමින් ජනතා විමුක්ති පෙරමුණ අද මහරගමදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළේය. ‍ප.ව.6.50ට පමණ පන්දම් දල්වාගත් උද්ඝෝෂකයින් මහරගම - පිළියන්දල මාර්ගයන් පෙළපාලියෙන් විත් මහරගම නගරයට ඇතුල්වී උද්ඝෝෂණයේ නිරත විය.


ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු ජවිපෙ නායකයින් සහ ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් උද්ඝෝෂණයට සහභාගි විය.







JVP, with torches, demonstrates against electricity tariff hike









Gossip Lanka Hot News Previous News Archive