නවසීලන්තය සමලිංගික විවාහ නීතිගත කරයි

ආසියානු පැසිෆික් රටක් වන නවසීලන්තයේ සමලිංගික විවාහ එම රටේ නීති සම්පාදකයන් නීත්‍යානුකූල හිමිකම් මත එම කෙටුම්පත් දීර්ඝ කරනු ලබයි. 
 ආසියා පැසිෆික් රටක් වන එහි,සමලිංගික විවාහ පිලිබද නීත්‍යානුකූල බව එම රටෙහි 1955 විවාහ පනතට අනුව සංශෝධනය කර ඇත. 
නමුත් මුළු ලොව පැතිරුණු මධ්‍යස්ථ ආගමික සංවිධාන මෙයට විරුද්ධව හඬ නගමින් පවසන්නේ පවුල් සංස්කෘතියට මෙමගින් අනතුරුදායක තත්වයක් ඇති වන බවයි. නවසීලන්තයේ ජීවත්වන මිලියන 4පමණ වන මධ්‍යස්ථ ආගමිකයන්ගේ විරෝධය නොතකා මෙමයෝජනාවන් සම්මත කර ගැනීමට එම සමලිංගික විවාහකයන් එයට අනුග‍්‍රහකත්වය දක්වයි. ස්වීඩනය, නෙදර්ලන්තය, කැනඩාන, ආජන්ටිනාව හා අයිස්ලන්තය ඇතුළු රටවල් දොළහක් මේවන විටත් සමලිංගික විවාහ සුදුසු බව ඇතුලත් කර නීති සම්පාදනය කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive