නාමල් අධිකරණ කන්‍යාවිය කපා‍ගෙන කයි - Namal Rajapaksa's Birth Day

ජනාධිපති පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය උපන්දිනය වෙනුවෙන් අධිකරණ කන්‍යාවියගේ පිළිරුව සහිත කේක් ගෙඩියක් කපාගෙන කෑ බව වාර්තාවේ.

පෙරේදා (10) කාල්ටන් පෙර පාසල් සමූහයේ අලුත් අවුරුදු උත්සවය අතරතුරදී මෙම උපන්දින සැමරුම සිදුව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නීතීඥයෙකුද වන නාමල් රාජපක්ෂ මහතා අධිකරණ කන්‍යාවිය තම උපන්දිනය වෙනුවෙන් කපා‍ගෙන කෑම පසුගිය කාලයේ පැවති ආණ්ඩුවේ අධිකරණ විරෝධය පිළිබිඹු කරන බව මේ පිළිබඳ අදහස් දැක්වූ නීතීඥවරයෙක්  පැවසීය.මීට අදාල ඡායාරූප පහත පළවේ.

 
 















Gossip Lanka Hot News Previous News Archive