ලොව ප්‍රීතිමත් ජනයා වෙසෙන රට ලෙස ඔස්ට්‍රේලියාව තේරී ඇති බව දියුණු රටවල ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහාවූ සංවිධානය (OECD) ප්‍රකාශ කරයි.
එම සංවිධානය විසින් ධනවත් රටවල සිදුකරන ලද සමීක්ෂණයකට අනුව දෙවැනි ස්ථානයට ස්වීඩනයත්, තෙවැනි තැනට කැනඩාවත් තේරී ඇති අතර, යහපත් ජීවිතයක් සඳහාවූ දර්ශකයන් පිළිබඳව සිදුකළ මෙම සමීක්ෂණයේදී ආදායම, සෞඛ්‍ය, ආරක්ෂාව සහ නිවාස පහසුකම් ගැන ජනතාව සෑහීමට පත්ව ඇති ප්‍රමාණය විමසනු ලැබිණ ලැබිණ.
මෙම ක්‍ෂේත්‍ර සියල්ල සමබරව අවධානය යොමු කිරීම ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණයට හේතුව ලෙස සංවිධානය ප්‍රකාශ කරයි.ලැයිස්තුවේ අවසාන, තිස් හයවන තැන ලබන්නේ තුර්කියයි.බ්‍රිතාන්‍යය ලබා සිටින්නේ දහවැනි ස්ථානයයි.
Australia retains its place as the world's happiest industrialised nation for the third year running – with the UK coming in 10thWorld's happiest OECD countries: in full
1. Australia
2. Sweden
3. Canada
4. Norway
5. Switzerland
6. United States
7. Denmark
8. Netherlands
9. Iceland
10. UK
11. New Zealand
12. Finland
13. Austria
14. Luxembourg
15. Ireland
16. Belgium
17. Germany
18. France
19. Slovenia
20. Spain
21. Japan
22. Czech Republic
23. Italy
24. Israel
25. Poland
26. Slovak Republic
27. Korea
28. Portugal
29. Hungary
30. Greece
31. Estonia
32 Russia
33. Brazil
34. Chile
35. Mexico
36. Turkey