ජනපති නියමයෙන් සාලි එළියට - Azath Salley Released

රහස් පොලීසිය විසින් අසාද් සාලි මාස 03ක කාලයක් රඳවා ගැනීම සඳහා ලබා ගත් රැඳවුම් නියෝගය අහෝසි කළ ජනාධිපතිවරයා අද(10) දහවල් ඔහු නිදහස් කර ඇතැයි වාර්තා වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලීසිය විසින් මෙම නියෝගය ලබාගෙන තිබූ අතර අසාද් සාලි මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා ඇති බව අද පුවත්පත් වාර්තා කර තිබිණි.

මේ වනවිට අසාද් සාලි මහතා කොළඹ ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් තිබේ.

Gossip Lanka Hot News Previous News Archive