රෙබෙකා නිර්මලී මෙරට ටෙලි නාට්‍ය පේ්රක්ෂකයන්ගේ මතකයේ නොමියෙන සටහනක් තැබුවේ ජයන්ත චන්ද්‍රසිරිගේ "වෙදහාමිනේ" ටෙලි නාට්‍යයේ වෙදහාමිනේ ගේ චරිත රංගනය තුළිනි. ඇය එහි රගපැවේ ප්‍රථම වතාවටය. රෙබෙකා ඉන් අනතුරුව ජයන්තගේම ටෙලි නාට්‍ය තුළ සහ විවිධ අධ්යක්ෂවරුන් ,වරියන් යටතේ සිය රංග කුශලාව පෙන්වන ලදී . එහෙයින්ම ඇය පේ්රක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයකි. එමෙන්ම ඇය ඇයගේ ක්ෂෙත්රය තුළ කාගෙත් හිතවත් සොයුරියකි.
ලන්ඩනයේ ජීවත් වන ඉංජිනේරුවරයකු මෙන්ම සම්මානලාභී නළුවකු වන විමල් අලහකෝන් විසින් අධ්‍යක්ෂණය කළ "මව් සෙනෙහස" සිනමා නිර්මාණයේ ප්‍රථම සිනමා ප්‍රදර්ශණය මැයි මස 12වන දින ලන්ඩනයේ පෝල් රොබ්සන් රගහලේදී තිරගත වීය. මෙහි ප්‍රධාන රංගන ශිල්පිණිය රෙබෙකා නිර්මළීයි . ඒ නිසා ඇය "මව් සෙනෙහෙස" සිනමා දැක්ම සඳහා මෙසේ ලන්ඩන් පැමිණ සිටි. ඇයට මෙහිදී ඉහළ රසික ප්‍රතිචාරයක් ලැබූ වග වාර්තා වෙයි. මේ ඇය ලන්ඩන් සංචාරයේදී ගන්න ලද චායා රූප එකතුවකි
( Some of the photos during her stay in London. Photo by : IFTHI MUTHALIB – London)
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Rebeka Nirmali BECAME THE MOST LOVABLE SRI LANKAN ACTRESS EVER CAME TO LONDON…!
Rebeka Nirmali became the most lovable Sri Lankan Film Star, among the Sri Lankan expatriate community in London, during her recent visit on personal invitation by WIMAL ALAHAKOON, a London based Engineer cum an awardwinning actor, to appear in the premier screening of his latest innovation, the film “MAW SENEHASA”.
Rebecca was surprised to learn that most of her teledramas are being watched by the Sri Lankan community in London and they were delighted to meet her in person. Following the premier show, her London based fans quickly organised a gathering and presented her with an award which is beautifully crafted by a British Designer, engraved with the message “ To dear Rebeka Nirmali, from your lovable fans in London” At the end of the ceremony Rebecca treated the crowd with a beautifullynetted speech and thanked all her fans in the United Kingdom, particularly to WIMAL ALAHAKOON for giving her this memorable opportunity..!It was noted that there were no Sri Lanka actresses , treated like Rebeka Nirmali by Londoners in recent times .