
රත්මලානේ පදිංචිකාරියක වන ඉරේෂා කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. පසුගිය වසරවල පැවති මිස් සෙලින්කෝ වීඅයිපී හා සුපර්මොඩල් ඉන්ටර් නැෂනල් තරගාවලී වලටද තරගාකාරියක ලෙස ඉදිරිපත්වූ ඉරේෂා නිරූපිකාවක ලෙස කටයුතු කරන්නීය.
ඊයේ ඇය ජයග්‍රහණය කළ සියත-ලක්ස් මිස් ශ්‍රී ලංකා තරගාවලියේ දෙවැනි ස්ථානය නදීකා සිල්වාටත් තෙවැනි තැන ෂාරොන්ටත් හිමි වුණා.ඉරේෂාගේ ඡායාරූප එකතුවක් පහතින්
ඊයේ ඇය ජයග්‍රහණය කළ සියත-ලක්ස් මිස් ශ්‍රී ලංකා තරගාවලියේ දෙවැනි ස්ථානය නදීකා සිල්වාටත් තෙවැනි තැන ෂාරොන්ටත් හිමි වුණා.ඉරේෂාගේ ඡායාරූප එකතුවක් පහතින්